Friday, September 20, 2013

පුංචි වැහිලිහිනය

ජීවිතේ හීන පොඩි හිත යටට ගුලි කරන්
නැගෙන සුසුමන් වා තාලයට මුසු කරන්
හිනැහෙන්න බෑ නුඹව අමතක කරන්
පුංචි වැහිලිහිනය මංමුළාවී ගොසින්
නිල් ගුවන නිල් සයුර සමග ඇය උරණයි ඉතින්
අරුණෝදේ දිලිහෙන හිරු කිරණ නොපෙනේ පෙර ලෙසින්
මද සුළඟ ඇගේ තටු පිරිමදී රිසි ලෙසින්
මිහිරි ගී තාලයට ගයනු නොහැකිව ඇය දුකින්

 
20/09/2013

17 comments:

  1. සුබ පෑතුම් අක්කෝ...ඉදිරියටම යන්න ශක්තිය ලෑබේවා

    ReplyDelete
  2. නියමයි..
    මේකේ ෆලොවර් ගැජට් එක දාන්ඩෝ ෆලෝ කරන්ට...
    කමෙන්ට් වේරිෆිකේෂනුත් අයිං කරන්ඩෝ..

    ReplyDelete
  3. ගොඩක් ලස්සනයි නගා... මගෙන් සුබ පැතුම් ...!!

    ReplyDelete
  4. good luck thisha .....

    ReplyDelete