
Friday, September 20, 2013
පුංචි වැහිලිහිනය
ජීවිතේ හීන පොඩි හිත යටට ගුලි කරන්
නැගෙන සුසුමන් වා තාලයට මුසු කරන්
හිනැහෙන්න බෑ නුඹව අමතක කරන්
පුංචි වැහිලිහිනය මංමුළාවී ගොසින්
නිල් ගුවන නිල් සයුර සමග ඇය උරණයි ඉතින්
අරුණෝදේ දිලිහෙන හිරු කිරණ නොපෙනේ පෙර ලෙසින්
මද සුළඟ ඇගේ තටු පිරිමදී රිසි ලෙසින්
මිහිරි ගී තාලයට ගයනු නොහැකිව ඇය දුකින්
20/09/2013
නැගෙන සුසුමන් වා තාලයට මුසු කරන්
හිනැහෙන්න බෑ නුඹව අමතක කරන්
පුංචි වැහිලිහිනය මංමුළාවී ගොසින්
නිල් ගුවන නිල් සයුර සමග ඇය උරණයි ඉතින්
අරුණෝදේ දිලිහෙන හිරු කිරණ නොපෙනේ පෙර ලෙසින්
මද සුළඟ ඇගේ තටු පිරිමදී රිසි ලෙසින්
මිහිරි ගී තාලයට ගයනු නොහැකිව ඇය දුකින්
20/09/2013
Subscribe to:
Posts (Atom)